logo

   En  |  தமி  

අප ගැන

"අපි ඔබේ ජීවිතය පහසු කරවන්නෙමු"

අපි ඔබගේ මූල්‍ය ගනුදෙනු හැසිරවීමේ භූමිකාවට පමණක් සීමා නොවී, ඔබේ මූල්‍ය කටයුතු වඩාත් සරල, වේගවත් සහ ආරක්ෂාකාරී ලෙස කළමනාකරණය කිරීමට පහසුකම් සැපයීම අපගේ මුලික වගකීම බවට හදුනාගත් ආයතනයකි.

ශ්‍රී ලංකාව මුදල් රහිත සමාජයක් කරා පරිවර්තනය කිරීමේ ගමනේ ප්‍රධාන බලවේගයක් ලෙස ක්‍රියාත්මක වන LankaPay ආයතනය, ශ්‍රී ලංකාවේ ස්වාධීන, ශක්තිමත් සහ කාර්යක්ෂම...

"ඩිජිටල් ජීවන රටාවක් ප්‍රවර්ධනය කිරීම"

අපගේ නිෂ්පාදන

නවීන බැංකුකරණ අවශ්‍යතා සපුරාලමින්, අපගේ නිෂ්පාදන පෙළ ඔබට උපරීම කාර්යක්ෂමතාව, අසමසම ආරක්ෂාව සහ පහසුවෙන් යුත් විසඳුම් පිරිනමයි

අප ආ ගමන්මග සංඛ්‍යාත්මක ලෙසින්

කියමනකට වඩා වැඩි යමක් සංඛ්‍යාත්මකව අත්දකින්න. ශ්‍රී ලංකාවේ ඩිජිටල් ක්ෂේත්‍රය තුළ LankaPay හි බලපෑම ගෙනහැර දක්වන සංඛ්‍යාත්මක සාරාංශය

:

නවතම පුවත් සහ සිදුවීම්

අපගේ අලුත්ම පුවත් හා වැඩසටහන් ගැන දැනුවත් වෙන්න.

සම්මාන සහ ඇගයීම්

අපගේ සම්මාන සහ ජයග්‍රහණ අපගේ විනිවිදභාවය, යහපාලනය සහ ව්‍යාපාරික මෙහෙයුම්වල විශිෂ්ටත්වය සඳහා අපගේ කැපවීම පිළිබඳ කදිම සාක්ෂියකි.

ඩිජිටල් පරිවර්තන සදහා සම්මානය - 2024

හොඳම රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව සම්මානය - 2024

BCS ශ්‍රී ලංකා අංශයේ සභාපති සම්මානය - 2024

TAGS සම්මාන උළෙලේදී කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ආයතන යටතේ රන් සම්මානය - 2024

TAGS සම්මාන උළෙලේදී කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ආයතන යටතේ රිදී සම්මානය - 2023

TAGS සම්මාන උළෙලේදී කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ආයතන යටතේ රිදී සම්මානය - 2022

අපගේ සමාජ මාධ්‍ය

LankaPay හි සමාජ මාධ්‍ය පිටු සමග සම්බන්ධ වන්න, තොරතුරු බෙදාගන්න, යාවත්කාලීනව සිටින්න! අපව අනුගමනය කරන්න. නවතම තොරතුරු සඳහා Facebook, Twitter, LinkedIn, සහ Instagram සමගින් රැඳී සිටින්න



ජාත්‍යන්තර හවුල්කාරිත්වයන්

ආයතනික හවුල්කාරිත්වයන්

අප ලද පිළිගැනීම් සහ සහතික

අප වෙත ලැබී ඇති සහතික මූල්‍ය ගනුදෙනු ක්ෂේත්‍රයේ ආරක්ෂාව, කාර්යක්ෂමතාව, විශිෂ්ටත්වය, මෙහෙයුම් සහ මූල්‍ය වාර්තාකරණයේ විනිවිදභාවය උපරිම කර ගැනීම සඳහා අප දක්වන කැපවීම හෙළි කරයි.



නවතම සහ යාවත්කාලීන තොරතුරු ලබා ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.

නවතම ප්‍රවණතා, රෙගුලාසි සහ නිෂ්පාදන විස්තර සෘජුවම ඔබගේ විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගන්න LankaPay Newsletter වෙත සබ්ස්ක්‍රයිබ් කරන්න.